මො/ බුද්ධම මහා විද්‍යාලය

hsd1.png
hsd1.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ගම්බද පාසලක් වන මෙය එවක අලි, කොටි, වලස් වැනි භයානක සතුන් හා විවිධාකාර සතුන්ගෙන් ගහන වූ අතිශය කටුක අමිහිරි ලදු කැලෑවලින් පිරිපුන් පාසලක් ලෙස පැවතිණි. මුල් පදිංචි පවුල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් තිබූ ගොඩැල්ල ඇල, දොළ ,ගස් කොලන්, සතා සිවුපා ජීවත් වූ විටෙක අතිශයින්ම සුන්දර තවත් විටෙක අතිශයින්ම දුෂ්කර පාසලක් පාසල් වටපිටාවක් පැවතුණි. වසම් පහකට වත්මන් කාලයේ බෙදා වෙන්කලද මෙම ප‍්‍රදේශයේ මුල් කාලයේදී එකම ගමක් බවට පත්වුවත් ජනගහනය අතලොස්සක්ව පැවතුණි. එවක ජන ජීවිතය හේන් ගොවිතැන හා සත්ත්ව දඩයමෙන් ජීවත් වූ ජනතාවක් වීම නිසා පාසල් පැමිණි දරුවන් සංඛ්‍යාව ඉතා අතලොස්සක් විය. එම නිසාවෙන්ම පාසල් කාලය තුළද හේන් ගෝතැන් කටයුතුවලට සම්බන්ධ වූ දරුවන්ද සාක්ෂරතාවය අතින් ඉතා පහළ මට්ටමක පැවතුණි. එහෙත් වත්මන් සමාජය දක්වා ප‍්‍රවර්ධනය වී නැඟී සිටිමට විවිධ විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා ගම්මුන් මහත් අභියෝග මැද්දේ කාලයාගේ ඇවෑමෙන් ගුණාත්මක හා දියුණු යහපත් ප‍්‍රතිඵල නෙළා ගැනීමට උත්සහ ගත් අතර වර්තමානය වන විට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 750කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබන අතර ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමතුන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට අප විද්‍යාලයෙන් සමාජයට දායාද කරන්නට විදුහල්පති ගුරු හා දෙමව්පිය සිසු යන සෑම පිරිසකගේම නොමසුරු දායකත්වයක් ලැබීමත් විශාල ජයග‍්‍රහණ රැසක් එතුළින් නෙලා ගැනීමට හැකියාව ලැබීමත් සතුටට කරුණකි.

විශ්ව ගම්මානයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ගුණ නැණ සපිරි දරු කැලක්...

දැක්ම

සහ

මෙහෙවර

මාගේ දරුවන් වන දැයේ දරුවන් දැනුම ආකල්ප කුසලතා වලින් පෝෂණය කරන්නට සියලූ ශක්තීන් හා සම්පත් උපරිමයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඔවුන් වෙනුවෙන්ම යෙදවීම හා ගොඩනැගීමට වෙහෙසෙන්නෙමු...

දැක්ම

සහ

මෙහෙවර

විශ්ව ගම්මානයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ගුණ නැණ සපිරි දරු කැලක්...

මාගේ දරුවන් වන දැයේ දරුවන් දැනුම ආකල්ප කුසලතා වලින් පෝෂණය කරන්නට සියලූ ශක්තීන් හා සම්පත් උපරිමයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඔවුන් වෙනුවෙන්ම යෙදවීම හා ගොඩනැගීමට වෙහෙසෙන්නෙමු...

පාසල් වාරය අවසන් වන දින හා ආරම්භ වන දිනය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/ බුද්ධම මහා විද්‍යාලය