මො/ බුද්ධම මහා විද්‍යාලය

පාසල් වාරය අවසන් වන දින හා ආරම්භ වන දිනය

122.jpg
122.jpg

 

පාසලේ නම මෝ/ බුද්ධම මහා විද්‍යාලය
පාසල් වර්ගය 01- සී
පන්ති පරාසය 1 -13
සංගණන අංකය 22094
පාසල් විභාග උංකය 19025
විදුහල්පතිගේ නම ඞී.එම් විමලසේන බණ්ඩා
විදුහල්පතිගේ ශ්‍රේණිය ශ්‍රී .ලං. ගු. සේ 1
අධ්‍යාපන කලාපය මොනරාගල
අධ්‍යාපනය කොට්ඨාසය සියඹලාණ්ඩුව
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියඹලාණ්ඩුව
සේවා වසම අංක 121/A බුද්ධම
පාසල ආරම්භ කළ වර්ෂය 1939
පාසලේ දුරකතන අංකය 0770821583
පාසලේ ලිපිනය බුද්ධම, මොනරාගල