මො/ බුද්ධම මහා විද්‍යාලය

පාසල් වාරය අවසන් වන දින හා ආරම්භ වන දිනය

122.jpg
122.jpg

 

නංවා ජය දද පතුරා කිතු ගොස 
තුන් සිංහලයට දී ආලෝකය
වීර දූ පුතුන් වඩනා නිරතුරු 
සැරදේ සැරදේ ඔබ සැමදා 
අප විදුහල් මාතා බුද්ධම - අප විදුහල් මාතා..//

 

එක්වෙමු අප සැම අත්වැල් බැඳගෙන 
පෙන්වමු සමගියේ බලය සදා 
දෙස බස රැස මතු සුරකින දරු කැළ 
සිප් කිරි දී හොබවනු සැමදා 

 

සිරිලක නමදිමු වෙල්ලස්සේ 
නම සුරකින්නට නව යුගයේ 
ශක්තිය ධෛර්යය වඩවා සුරකිමු 
අප විදුහල් මාතා බුද්ධම - අප විදුහල් මාතා..//

 

නංවා ජය දද පතුරා කිතු ගොස 
තුන් සිංහලයට දී ආලෝකය
වීර දූ පුතුන් වඩනා නිරතුරු 
සැරදේ සැරදේ ඔබ සැමදා 
අප විදුහල් මාතා බුද්ධම - අප විදුහල් මාතා..//