මොණරාගල
පාසල් වාරය 2024/11/22 වන දින අවසන් වන අතර නැවත 2025/01/02 වන දින පාසල් නැවත ආරම්භ වේ.
මොනරාගල කලාපයේ තුන්වන ස්ථානය ජයග්‍රහණය කරමින්
2024 ඌව පළාත් එල්ලේ තරඟ සඳහා සුදුසුකම් ලැබූ පාසල් බාලිකා එල්ලේ කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්.!❤